ආර්ථිකය කඩා වැටී තිබියදී කොටස් වෙළෙඳ පොළ ඉහළට!

0
312

ඊයේ (01) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ සමස්ත මිල දර්ශක අගය ඒකක 9000 ඉක්මවා ගියා.
එය සටහන් වූයේ, ඒකක 9163 යි දශම 13 ක් ලෙසය.

එය මෙතෙක් වාර්තා වූ ඉහළම අගය ලෙස සැලකේ.

එස් ඇන්ඩ් පී එස් එල් ටුවෙන්ටි මිල දර්ශක අගය ඒකක 3440 යි දශම 50 ක් ලෙස සටහන් විය.

අද දිනයේ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 14.6 ඉක්මවා යාම කැපී පෙනුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here