එන්නත්කරණය සෞඛ්‍ය අංශ වෙතින් වෙනත් පාර්ශවයකට පවරන්න උත්සහ කරන්න එපා

0
298

කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩපිළිවෙල මෙරට සෞඛ්‍ය අංශ වෙතින් වෙනත් පාර්ශවයකට පැවරීමට රජය තීරණයක් ගෙන ඇත්නම් එය රජය විසින් සිදුකරන බරපතළ වැරැද්දක් බවට සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරනවා.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පෙන්වා දෙන්නේ එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ජාත්‍යන්තරයේ පවා පැසසුමට ලක්වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස කරුණු පැහැදිලි කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here