18 – 30 අයට එන්නත්කරණය අද සිට

0
280

වයස අවුරුදු 18ත් 30ත් අතර පසුවන අයට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද (02) සිට ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. එම එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කෙරේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වයස අවුරුදු 18 -30 අතර තරුණ තරුණියන් සඳහා වන එන්නත්කරණයට මිලියන 3.7 ක පමණ පිරිසක් සිටින බවය.

එම එන්නත්කරණ කටයුතු කඩිනමින් අවසන් කරන බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here