උසස් පෙළ හා ශිෂ්‍යත්ව කාලය දිර්ඝ කරයි

0
337

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර(උසස් පෙළ) විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය(2021) අයදුම්පත් කැඳවීමේ කාලය 2021 මෙම මස 15 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.

2021 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (උසස් පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත‍්‍ර පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් වෙතින් 2021.07.05 දින සිට 2021.07.30 දින දක්වා කැඳවනු ලැබුවද රට තුළ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් 2021 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (උසස් පෙළ) විභාග සහ 05 ශේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් මාර්ගගතව කැඳවීමේ අවසාන දිනය 2021.09.15 දින දක්වා දීර්ඝ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here