පුවත් මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක කොරෝනාවට බිලිවෙයි By ciawpdev - September 3, 2021 0 533 FacebookTwitterPinterestWhatsApp කීර්තිමත් අධ්‍යාපනඥයකු වූ මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක කොවිඩ් ආසාදනය හේතුවෙන් ඊයේ අභාවප්‍රාප්ත විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ ආචාර්යවරයකුව සිටි ඔහු එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයද හෙබවූයේය.