Wednesday, November 27, 2024

සීනි වංචාවෙන් සිදු වූ පාඩුව සාමාන්‍ය පාරිභෝගිකයින් දැරිය යුතු ද ?

සීනි වංචාවෙන් සිදු වූ පාඩුව සාමාන්‍ය පාරිභෝගිකයින් දැරිය යුතු දැයි සමගි ජනබලවේගය රජයෙන් ප්‍රශ්න කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා චෝදනා කළේ සිනි මිල ඉහළ දැමුවද ඒ සදහා පාරිභෝගික අධිකාරිය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles