ගතවූ සතිය තුළ ඉහළම එන්නත්කරණ ප්‍රතිශතය ශ්‍රී ලංකාවෙන්

0
296

ගතවූ සතිය තුළ ජනගහනයට සාපේක්ෂව ඉහළම එන්නත්කරණ ප්‍රතිශතය සිදුකල රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

එන්නත්කරණ දත්ත පිළිබඳ තොරතුරු වාර්තා කරන අවර් වර්ල්ඩ් ඩේටා වෙබ් අඩවියට අනුව ගතවූ සතියේදී ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 13 කට එන්නත් ලබාදී තිබෙනවා.

මෙම සටහනේ දෙවන ස්ථානයට ඉක්වදෝරයද – 03 වන ස්ථානයට බෲනායි රාජ්‍යයද – 04 වන ස්ථානයට නවසීලන්තයද පත්ව ඇති බව සඳහන්.

ඔස්ට්‍රෙිලියාව පසුවන්නේ 10 වන ස්ථානයේයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here