සදුදා සිට විශේෂ සහන මිලකට අත්‍යවශ්‍යය ආහාර නිවෙස්වලටම

0
440

ලබන සදුදා සිට ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ සහන මිලක් යටතේ අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලටම බෙදාහැරීමේ වැඩපිළිවෙලක් සැළසු්ම් කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා.

එමෙන්ම හෙට සහ අනිද්දා දිනයේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බවද ඔහු සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here