සයිනොෆාම් එන්නත් තොගයක් දිවයිනට

0
332

චීනයෙන් ඇනවුම් කරන ලද සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන හතරේ පළමු කොටස අද (05) උදෑසන දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

චීනයේ බෙයිජිං ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.869 දරණ විශේෂ ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය මෙරටට රැගෙනවිත් ඇති බව සඳහන්.

අනතුරුව එම එන්නත් තොගය අධිශීතකරණ සහිත ලොරි රථ මගින් කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකයේ පිහිටි මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන එනු ලැබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here