එන්නත ලබාගත් පුද්ගලයින්ටද කොවිඩ් ආසාදනය වෙන්න පුළුවන්

0
328

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සහ කොවිඩ් වයිරසය ආසාදනය වී සුව වූ පුද්ගලයන් යළි යළිත් කොරෝනා වයිරසයට ගොදුරුවීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂ්‍යඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

කොරෝනා ආසාදිතයන් වයිරසය වැළදී නියමිත කාලසීමාව ඉක්මවීමෙන් පසුව එන්නත ලබාගත යුතු බවත් වයිරසයෙන් ආරක්‍ෂාවීමට එන්නත ලබාගැනීම වඩාත් ප්‍රයෝජනවත් බවත් විශේෂ්‍යඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here