”ලංකාවේ ප්‍රසිද්ධම කාන්තාව මම” – පියුමි හංසමාලි

0
422

අපේ රටේ කාලයෙන් කාලයට විවිධ පුවත් මවන තරුණියක් තමයි පියුමි හංසමාලි කියන්නේ.

පසුගිය කාලයේ නිරෝධායන ඇඳිරි නීතිය අතරේත් ඇය බොහෝ දෙනෙකුගේ අවදානයට යොමු වූණේ ආන්දෝලනාත්මක වීඩියෝ නිකුත් වීමත් සමඟයි.

නැවතත් ඇය කරළියට පැමිණ ඇත්තේ ”ටෝක් විත් චතුර” වැඩසටහනට පැමිණීමත් සමඟයි.

එහිදී ඇය ”තමන් ලංකාවේ ප්‍රසිද්ධම කාන්තාව” ලෙසින් පවසා සිටියි.

එයට හේතු දක්වන ඇය පවසන්නේ මෙවැන්නක්, ”මගේ ඉන්ස්ටග්රෑම් එකේ 1.6 මිලියනයක් ඉන්නවා,දවසකට ලක්ෂ 3කට වැඩි පිරිසක් ස්ටෝරීස් බලනවා. ලංකාවේ මිනිස්සු මං ගැන හොයනවා වැඩියි. ඒ නිසා තමයි මාව හැමදෙකදීම,හැමතිස්සෙම හයිලයිට් වෙන්නේ. මොන දේ වුණත් අන්තිමට ඉවර වෙන්නේ මගෙන්.” යනුවෙනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here