මෝටර් ක්‍රොස් අනතුරෙන් තුනකට බරපතලයි

0
727

සීගිරිය ගුවන් හමුදා කඳවුරේ අද (05) පැවති  මෝටර් ක්‍රොස් ධාවන තරගයේ යතුරු පැදි ඉසව්ව නියෝජනය කල ප්‍රසිද්ධ යතුරු පැදි ධාවන ශුරයෙකු වන ආනන්ද වෙඩිසිංහ ඇතුළු ක්‍රීඩකයින් තිදෙනකු අනතුරුවලට මුහුන දී  බරපතල තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
යතුරුපැදි ඉසව්ව නියෝජනය කළ ඩී. ගෝමස්,කසුන් මදුරසිංහ හා ආනන්ද වෙඩිසිංහ යන තිදෙනා මෙසේ තුවාල ලබා තිබෙනවා.( neth fm)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here