ඩොලරයේ අගය වෙනස් වන විට ඖෂධ මිල ගණන් වෙනස් කිරිමට මිල සුත්‍රයක්

0
409

ඖෂධ වර්ග සඳහා ඉදිරි කාලය තුළදී මිල සුත්‍රයක් සකස් කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

මෙම මිල සුත්‍රය ක්‍රියාත්මක විමෙිදි ආනානයිනික ඖෂධ වල මිල පාලනය කළ හැකි බවත් ඩොලරයේ අගය වෙනස් වන විට ඖෂධ මිල සංශෝධනය කළ හැකි බවත් වැඩි දුරටත් ඒ මහතා පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here