බුද්ධ පූජාව තියන්නවත් සීනි කිලෝවක් මදි.

0
358

පන්සල්වල බුද්ධ පූජාව තියාගන්නවත් සීනි කිලෝ එකක් ප‍්‍රමණවත් නැතැයි නාරාහෙන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

අද වන විට සීනි කිලෝ එකක් මිලට ගැනීම සඳහා ජනතාව පෝලිමේ යන බවත් මේ ආකාරයට ගියොත් කොරෝනා සීනි පොකුරක් හැදී පස්වන රැල්ලක් ඒමට බැරිකමක් නැතැයිද උන්වහන්සේ පවසති.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ සිය විහාරස්ථානයේදි මාධ්‍ය අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here