පුවත් ප්‍රවීණ ගායන ශිල්පී, ජිප්සීස් නායක කොරෝනා මාරයාට බිලිවෙයි…. By ciawpdev - September 6, 2021 0 332 FacebookTwitterPinterestWhatsApp ජිප්සීස් ගායන කණ්ඩායමේ නායක, ප්‍රවිණ ගායන ශිල්පි සුනිල් පෙරේරා මහතා ඊයේ රාත්‍රී හදිසියේ ඇතිවූ නිව්මෝනියා තත්ත්වයක් උග්‍රවීම නිසා අභාවප්‍රාප්ත වී ඇත.