කටුනායක ඩයලොග් සේවා ඇනහිටී

0
943

කටුනායක ගුවන් තොටුපල තුල පිහිටි ඩයලොග් සේවා මද්‍යස්ථානය බොහෝ වෙලාවට සේවාවක් කර ගැනීමට නොහැකි තත්වයට පත් වී ඇත ,අද අද අලුයම් කාලයේ එම සේවාවන් ලබා ගැනීම සදහා එහි ගිය බොහෝ අයට ආපසු යන්නට සිදුවිය , ඔවුන් පවසා සිටියේ කිසිදු සේවාවක් අලුයම් 5දක්වා ක්‍රියාත්මක කල නොහැකි බවය , එවිට පාරිබෝගිකයන් විමසා සිටියේ අලුයම 5දක්වා ඩයලොග් ආයතනයට වී සිටියහොත් තම ගුවන් ගමන යාමට නොව ආපසු නිවසට යාමට සිදුවන බැවින් ඩයලොග් ආයතනයට බැන වදිමින් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here