ඡන්ද ක්‍රමය ගැන යෝජනා දෙන්න ‘තවත් පක්ෂ කිහිපයකට’ ආරාධනා

0
313

ඡන්ද ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වනවා. සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම කාරක සභාව රැස්වීමට නියමිතයි.
අද දිනයේදී මෙම කාරක සභාව හමුවේ කරුණු දැක්වීමට එක්සත් ජාතික පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ඊ පී ඩී පී , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මුස්ලිම් ජාතික සන්ධානය, දේශ විමුක්ති ජනතා පක්ෂය යන පක්ෂවලට ආරාධනා කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here