එන්නත් තොරතුරු විකෘති කරලා -මහාචාර්ය නීලිකා මලවිගේ

0
608

සිනොපාර්ම් එන්නත ලබා ගත් අයට සමහර රටවලට ඇතුළු වීමට ඉඩ නොදෙන බවට බොහෝ පුද්ගලයන් විශ්වාස කරන නමුත් එය අසත්‍යයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.

චීනයේ නිෂ්පාදිත එම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලියාපදිංචි කර ඇති හෙයින් එය විශ්වාසදායක එන්නතක් බවද ඇය කීවාය.

ඇතැම් රටවලට ඇතුල්වීමේදී ලබාගෙන තිබිය යුතු එන්නත් වර්ග පිළිබඳව තොරතුරු විකෘති කර ඇති බවද මලවිගේ මහත්මිය සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here