Saturday, November 16, 2024

ක්ෂණික ඇමතුමෙන් අත්‍යවශ්‍ය ආහාර නිවසටම

සහන මිලක් යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලටම බෙදාහැරීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා.

ඒ සඳහා ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් අද (06) දිනයේදී හඳුන්වා දෙන බවත් ඒ අනුව එම අංකයට ඇමතුමක් ලබා දී අවශ්‍ය එළවළු සහ මාළු වර්ග නිවසටම ගෙන්වා ගත හැකි බවත් ඒ මහතා සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles