යතුරුපැදි සහ ත්‍රිරෝද මොඩිෆයි කිරීම සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක්..

0
342

ත්‍රිරෝද රථ සහ යතුරුපැදි වල භාහිර ස්වරූපය (මොඩිෆයි) වෙනස් කිරිමට අවසර ලබා දීමේ යම් නියාමනයෙන් වෙනස් කරමින් ඇතී විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ත්‍රිරෝද රථ සංගම් සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය ඉකුත් අග්‍රාමාත්‍යවරයා ගෙන් සිදුකළ ඇතැම් කරුණු ගැන අවදානය යොමු කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here