ආසාදිතයන් සහ මරණ ක්‍රමයෙන් අඩුවේ…

0
505

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3182 දෙනෙකු අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 465,012 ක් දක්වා ඉහළගොස් තිබේ.

මරණ සංඛ්‍යාව 180 දක්වා පහත බැස ඇති අතර, සමස්ත මිය ගිය සංඛ්‍යාව 10320ක් දක්වා සටහන්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here