පරිසරය ගැන කියන්න ජිනීව යන්න

0
786

ලංකාව තුල විසදා ගත නොහැකි වූ පාරිසරික ප්‍රශ්න ගණනාවක් සමිබන්ධව යුරෝපා පාර්ලිමෙීන්තුව හා ජීනීවා මානව හිමිකමි කවුන්සිලයට වාර්ථාවක් භාරදීමට පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය කටයුතු කරන අතර ඒ සදහා ඔබට ,ඔබ ආයතනයට දායකත්වය දැක්විය හැකිය . ඔබ හෝ ඔබ ආයතනය එම කටයුත්ත සදහා දායක වීමට කැමතිනමි [email protected] ඊමෙිල් ලිපිනයට හෝ මුහුණු පොතේ පෙෘද්ගලික පණිවිඩයක් ලෙස තෙරතුරු විමසන්න.

ස්තුතියි මෙයට පරිසර හා සෙබාදහමි අධ්‍යන මධ්‍යස්ථානය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here