රට වසා තිබියදී බාරයක් ඔප්පු කිරීමට ඇමති ගම්මන්පිල රුවන්වැලිසෑය වටා ලණු පැදුරු එළයි.

0
318

අනුරාධපුරයේ දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරන ලද රුවන්වැලි සෑ පරිශ්‍රය වටා ලණු පැදුරු එළා බාරයක් ඔප්පු කිරිමක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් සිදුකර තිබෙනවා.අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ රුවන්වැලිසෑ මලුවේ දී අව් රශ්මියෙන් පා පතුල් පිලිස්සෙන අයට සහනයක් පතා මෙම සද්ක්‍රියාව සිදුකළ බවයි.

කෙසේ වෙතත් මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය රටපුරා ක්‍රියාත්මක වන අතර ආගමික ස්ථාන මීට පෙර සිටම වසා දමා ඇති බවත් රජය නිවේදනය කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here