සමාගම් 05කට කිරි ගවයින් ආනයනයට කැබිනට් අනුමැතිය

0
319

මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සදහා කිරි ගවයින් 4200ක් ආනයනය කිරීමට අවසර ලැබී තිබෙි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ පෞද්ගලික සමාගම් පහකට ඒ සදහා අවසර ලබාදුන් බවයි.

එම සමාගම් සදහා කිරි ගව පට්ටි පවත්වාගෙන යෑමට මුඩු බිම් අක්කර 2771 ක් ලබාදීමට කැබිනට් අනුමැතිව හිමිවූ බව අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here