ඉදිකිරීම් සිදුවන නව කැලණි පාලමෙනුත් භාණ්ඩ සොරාගත් ඉංජිනේරුවන්

0
296

පෑලියගොඩ නව කැලණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ගෙනැවිත් තිබූ රුපියල් දහසය ලක්ෂ පහළොස් දහසක් පමණ වටිනා ජී.අයි. යකඩ බට තොගයක් සොරකම් කර අලෙවි කිරීමට සම්බන්ධ වූ එම වැඩබිමේ,ඉංජිනේරුවන් දෙදෙනකු වැඩබිම් ලොරි රථ රියැදුරකු ඇතුළු එම සොරකම කිරීම සඳහා අතරමැදියකු ලෙස සහභාගි වූ කුලී රථ රියැදුරකු පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here