Sunday, September 22, 2024

2021 සා.පෙළ – උ.පෙළ ප්‍රතිඵල ලේඛන ඔන්ලයින් හරහා

2001 වර්ෂයට පසුව පැවති අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල ප්‍රතිඵල ලේඛණ මාර්ගගත ක්‍රමයට ලබාගැනීමේ පහසුකම සලසා ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

විභාග දෙපාර්තුමේන්තුවේ Https://Certificate.Doenets.Lk/ වෙබ් අඩවිය ඔස්සේ එම ප්‍රතිඵල ලේඛණ නොමිලයේ බාගත හැකි හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles