Monday, September 23, 2024

ආර්ථිකය ගොඩනැගීම සඳහා පවතින එකම විකල්පය එජාපයයි – රුවන් විජයවර්ධන

ගරා වැටෙමින් තිබෙන ශ්‍රී ලාංකික ආර්ථිකය ගොඩනැගීම සඳහා පවතින එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය පමණක් බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ද නිසි වැඩපිළිවෙළක් රට හමුවේ තැබුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව කී නියෝජ්‍ය නායකවරයා රටට එවැනි බුද්ධිමත් නායකත්වයක් පත් කර ගැනීම දැන් බහුතර ජනතාවකගේ අපේක්ෂාව වී ඇතැයි ද සඳහන් කළේය.

රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසූයේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ පක්ෂ නායකයන් අතර සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකදී ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles