වේල් 3ක් කෑවා නම් දැන් 2ක් කාලා කැපකිරීමක් කරන්න

0
295

රටේ පවතින ආර්ථික අර්බූදය හමුවේ මෙතෙක් තුන් වේලක් කෑ ජනතාවට ඇතැම් විට දෙවේලක් කා කැපකිරීමක් කිරීමට සිදුවනු ඇති බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.

මෙම තත්ත්වය කෙටි කාලයක් පමණක් පවතිනු ඇති බවත්,ආර්ථිකය හරි අතට පැමිණි වහා ජනතාවට සහන ලබා දිය හැකි බවද ඒ මහතා කීය.

මන්ත්‍රීවරුන්ද වැටුප පරිත්‍යාග කරමින් කැපකිරීමක් කර ඇති බවද ඒ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here