පුවත් මෙරට කොවිඩ් මරණ සමස්තය 11000 පනී By ciawpdev - September 11, 2021 0 286 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,000 ඉක්මවයි. ඒ මෙරට තුළ ඊයේ (10) දිනයේ දී කොවිඩ් මරණ 157 ක් සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරිමත් සමගයි. ඒ අනුව මෙරට මුළු කොවිඩ් මරණ 11,152ක් වාර්තා වී ඇත.