පුවත් අගමැති ඉතාලියට ළඟා වෙයි By ciawpdev - September 11, 2021 0 309 FacebookTwitterPinterestWhatsApp අගමැති මහින්ද රාජපක්ෂ G20 අන්තර් ආගමීක සමුළුවට සහභාගිවීම සදහා ඉතාලියට ලගා වෙති,අගමැතිවරයා සමග අගමැති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුලු 17 යුත් පිරිසක් මෙම සංචාරයට එක්ව සිටියහ.