Tuesday, September 24, 2024

කොවිඩ් එන්නත් නිපදවීමේ තාක්ෂණයෙන් පිළිකාවටත් එන්නතක්

COVID-19 එන්නත් නිපදවීමට භාවිත කරන තාක්‍ෂණය යොදාගෙන පිළිකාවට එරෙහිව නිපදවා ඇති එන්නතක් යුරෝපයේ අත්හදාබැලීම් සඳහා අවසන් අදියරට පැමිණි තිබේ.

ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් නිෂ්පාදනය කරන ලද කොවිඩ් -19 එන්නතෙහි ඇති වෛරස් දෛශිකයම භාවිතා කරමින් පිළිකා රෝගීන්ට සකස් කළ එන්නත සායනික අත්හදා බැලීම සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් ආරම්භ කිරීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles