Sunday, November 17, 2024

කබ්රාල් වෙනුවට විමල් ?

අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් හිස්වන මන්ත්‍රී ධූරයට මුල් අවස්ථාවේදී ජයන්ත කැටගොඩගේ නම කියවුණද එම මන්ත්‍රී ධූරය විමල් ගීගනගේ හට ලබා දීමට ආණ්ඩුව සැලසුම් කොට ඇති බව ද වාර්තා වනවා.

විමල් ගීගනගේ යනු පොදුජන පෙරමුණ පිහිටුවීම සඳහා සිය පක්ෂය ලබාදුන් තැනැත්තායි.

ඔහුට කෘතගුණ සැලකීමක් ලෙස මෙම මන්ත්‍රී ධූරයක් ලබාදීමට ආණ්ඩුවේ සැලසුමක් ඇති බවද වාර්තා වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles