ජනාධිපති පදවියට හිලරි ක්ලින්ටන් පෙරමුණේ

0
452

ඇමරිකාවේ ජනාධිපති පදවිය සඳහා තරඟ වදින පළමු කාන්තාව වීමේ භාග්‍යය හිලරි ක්ලින්ටන් විසින් උදාකර ගෙන තිබේ.

ඩිමොක්ක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව ලෙස නාමයෝජනා ලබා ගැනීමට අවශ්‍ය විශේෂ නියෝජිතයන් සංඛ්‍යාව 2,383ක් දිනා ගැනීමට හිලරි ක්ලිටන් සමත් වූ බව ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත්පත පෙන්වා දෙයි.

ලබන මාසයේ ඩිමොක්ක්‍රිටික් පක්ෂයේ පක්ෂ සමුළුව පැවැත්වීමට පෙර අති විශේෂ නියෝජිතයන් ගණන් කිරීම නොකළ යුත්තක් බව ඇගේ ප්‍රතිවාදියා වන බර්නි සැන්ඩර්ස් පවසා ඇත.

මේ අනුව මීළඟ ජනාධිපතිවරණයේදී ද හිලරි ක්ලින්ටන් වැඩි ජන්ද ලබා ගත හොත් ඇය ඇමරිකාවේ ප්‍රථම ජනාධිපතිවරිය බවට පත් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here