මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 3.5ක් දක්වා ඉහළට

0
506

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ගතවූ අගෝස්තු මාසය තුළ අමරිකානු ඩොලර් බිලියන 3.5ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මග බැංකුව ප්‍රකාශ කරනවා.

ඒ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට වෙන් කර ඇති විශේෂ ආදාන හිමිකම් වලින් ඩොලර් මිලියන 800ක් පමණ ලැබීම සහ බංගලාදේශයෙන් විනිමය හුවමාරු වැඩසටහන යටතේ මහා බැංකුවට ඩොලර් මිලියන 150ක මුදලක් අගෝස්තු මාසයේදී ලැබී තිබීම හේතුවෙනි.

(colombotimes.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here