සංචාරක කර්මාන්තයට ගොඩගන්න පස් අවුරුදු සැලැස්මක්

0
312

කොරෝන වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අඩපණ වූ සංචාරක කර්මාන්තය නැවත යතා තත්වයට පත් කිරීමට පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

පසුගියදා නිමවූ අග්‍රාමාත්‍යවරයාගේ යුක්රේන සංචාරය අතර තුර සංචාරක සංවිධායකවරු අමතමින් මේ අදහස් පල කල බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මිට අමතරව කොරෝනා වෛරස ව්‍යාප්තිය පවතින විට ලංකාවේ ක්‍රියාත්මක වූ සංචාරක නියමු ව්‍යාපෘතියට යුක්රේනය දැක්වූ සහයෝගයද අගමැතිවරයා ඇගයුමට ලක්කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here