පාසල් ළමුන් සම්බන්දයෙන් GMOA ගත් තීරණය

0
377

පාසල් ළමුන් එන්නත්කරණය කිරීමත්, පාසල් ආරම්භ කිරීමත් සම්බන්ධව තාක්ෂණික තාක්ෂණික කමිටු වාර්තාව සැප්තැම්බර් 17 වනදා ජනාධිපති කාර්යසාදක බලකාය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව බව රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ තාක්ෂණික කමිටුවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

එම නිවේදනය පහතින් දැක්වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here