අධිවේගයේ අයකැමිවරයෙක් රුපියල් ලක්ෂ 14ක් සමඟ අතුරුදන්

0
355

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම අන්තර් හුවමාරුවේ සේප්පු දෙකක තිබු රුපියල් ලක්ෂ 14ක් සමඟ එම මුදල් භාරව කටයුතු කළ මුදල් අයකැමිවරයෙකු අතුරදන්වී තිබේ.

මේ පිළිබඳව ඇති බවට බණ්ඩාරගම පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

ඊයේ (11) සේවයට පැමිණි වෙනත් ප්‍රධාන මුදල් අයකැමියෙකු සිදුකළ මුදල් ගණනය කිරීමේදී එය අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here