රවීට එරෙහි විශ්වාසභංගය අද…

0
545

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (08) විවාදයට ගැනෙනවා. මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් 35 දෙනෙකුගේ අත්සන් සහිතව මීට මාස කිහිපයකට පෙරයි.

අද පෙරවරු 9.30 සිට පස්වරු 6.30 දක්වා විවාදය පැවැත්වෙන අතර ඉන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here