පාසලේ ඉදන්ම නීතිය ඉගෙන ගන්න –
නීතිය පාසල් විෂය නිර්දේශයට

0
376

නීතිය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී සාකච්ඡා වී ඇත.

මෙම නීතිය වෙනම විෂයක් ලෙස නොව පුරවැසි අධ්‍යාපනය විෂයෙහි කොටසක් ලෙස ඇතුළත් කළ යතු බව එහිදී යෝජනා වී තීබේ.

මේ සඳහා වන තාක්ෂණික කමිටුවේ වාර්තාව සති 02ක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාව වෙත ලබා දීමට නියමිතව ඇත.

මෙම උපදේශක කරක සභාව මෙරට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස් වී ඇත.

ඒ අනුව නීතිය, වෙන ම විෂයක් ලෙස නොව පුරවැසි අධ්‍යාපනය විෂයේ කොටසක් ලෙස ඇතුලත් කළ යුතු බවට ද එහි දී යෝජනා වී තිබෙනවා.

මෙම උපදේශක කාරක සභාව අධ්‍යාපන අමාත්‍ය සභානායක දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් සැකසීමේ අවශ්‍යතාව ද මෙහි දී සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here