මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් පහ කෙරේ

0
365

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාහුල් හමීඩ් මොහොමඩ් මුජාහිර් හෙට (14) දිනයේ සිට ක්‍රියාත්මක වනපරිදි එලෙස ධූරයෙන් පහකරමින් උතුරු පළාත් ආණ්ඩුකාර මන්මතරාජා චාල්ස් විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිලබලය අනිසි ලෙස සහ වැරදි ලෙස භාවිත කිරීමේ චෝදනාව මත උතුරු පළාත් ආණ්ඩුකාරවරිය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here