පුවත් ජනපති මහබැංකු අධිපති පත්කරයි By ciawpdev - September 13, 2021 0 366 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබේ. සැප්තැම්බර් 15 වන දා සිට ක්‍රියාත්මක වන ලෙස මෙම පත් කිරීම කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කළේය.