දුමින්ද සිල්වා විදේශගත වෙයි

0
356

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විදේශ ගත වී තිබේ.

2012 වසරේ සිදු වූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලද ඒ මහතාට සිදු කරන ලද ශල්‍යකර්මයෙන් පසු සිදුකරන ප්‍රතිකාර සඳහා ඔහු මෙසේ විදේශගතව ඇතැයි වාර්තා වේ.

ඒ මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here