කොස්ගම පැය 24පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානයක්

0
630

කොස්ගම හමුදා කඳවුරේ පිපිරිමෙන් අවට  වැසියනට  සිදු වු හානි සොයා බලා කඩිනම්  පිළියම් යෙදීමේ අරමුණින් මෙහෙයුම් මධ්‍යස්ථානයක් සිතාවක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ ඇරඹූ බව ප්‍රාදේශිය ලේකම් එම්.එම්.එස්.කේ.බණ්ඩාරයාපා මහතා  කියයි.

රාජ්‍ය හා පෞද්ගලික ආයතන නියෝජනය කරමින් සාමාජිකයෝ එහි වෙති.

එම මෙහෙයුම් මධ්‍යස්ථානය 24 පැයේම විවෘතව අැතැයි ඔහු කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here