ගෑස් මිල වැඩි කරන්නැයි සමාගම්වලින් යළි ඉල්ලීමක්

0
358

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවීම සදහා ගෑස් සමාගම් රජයෙන් යළි ඉල්ලීම් සිදු කර ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. 

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවිය යුතු බවයි ගෑස් සමාගම් රජයට සදහන් කර ඇත්තේ. 

ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදු කෙරමින් පවතින බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here