මාර පරිප්පුවක් – පරිප්පු මිල තවත් ඉහළට

0
299

පරිප්පු මිල තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය පවසයි. 

දැනට පරිප්පු මෙරටට ආනයනය කරන්නේ ඕස්ට්‍රේලියාවෙන් සහ කැනඩාවෙන් වන අතර කැනඩාවේ පරිප්පු අස්වනු අඩුවීම නිසා ජාත්‍යන්තර වෙළඳපොලේ පරිප්පු මිල ඉහළ ගොස් ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ. 

මේ වනවිට වෙළඳපොලේ පරිප්පු කිලෝවක් රුපියල් 250 සිට ඉහළ අලෙවි කෙරේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here