පුවත් බිඳ වැටුණු රජයේ දත්ත පද්ධතිය යලි ප්‍රතිස්ථාපනය කෙරේ By ciawpdev - September 14, 2021 0 521 FacebookTwitterPinterestWhatsApp ඊයේ දිනයේදී Lanka Government Cloud පද්ධතියේ තිබූ රජයේ වෙබ් අඩවි රැසක් බිඳ වැටීමට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායනයේ ( ICTA) සභාපති ඕෂධ සේනානායක මහතා සඳහන් කළේ, මේ වනවිට එම වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කර ඇති බවයි.