සීමාවන් යටතේ ඉදිරි සතියේදී විවෘත වන රට

0
333

යම් යම් සීමාවන් යටතේ ඉදිරි සතියේදී රට විවෘත කිරීමට හැකියාවක් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කලේ එම සීමාවන් සිකුරාදා දිනයේ දැනුම් දීමට හැකිවනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here