ඊයේ අවසන් වූ ක්‍රිකට් තරගයේ මහා වංචාවක් හෙළි වෙයි

0
555

The Morning Sports පුවත්පත සිය ට්විටර් ගිණුමේ තබන ලද සටහනකින් ඊයේ අවසන් වූ ශ්‍රී ලංක  දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇත 


එම පුවත්පත මුල් පෙළ පිතිකරුවෙකුට , දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකුට තරග පාවාදීමේ චෝදනා එල්ල කර ඇත 


එළඹෙන පැය 24 තුළ රස්විඅමට නියමිත  ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මේ පිළිඹදව  තීරණයක් ගැනීමට සුදානමින් සිටින බව මාධ්‍ය වාර්තා පළවේ.

 https://twitter.com/TheMorningSpor1/status/1438019879924293632?s=20

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here