“අපිට වුණේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්”

0
456

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකළාපය හේතුවෙන් අදවනවිට රටට අද උදාවී ඇත්තේ ඉගුරු දී මිරිස් ගත්තා හා සමාන තත්වයක් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අවධාරණය කරනවා.

මැතිවරණයක් පැවැත්වුවහොත් ජනතාවගේ ප්‍රතිචාරය ආණ්ඩුවට දැකගතහැකි වනු ඇති බවයි උන්වහන්සේ පවසන්නේ.

රටේ වත්මන් තත්වය පිළීබදව අද නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍යයට අදහස් දක්වමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here