පුවත් ආගමික අන්තවාදය මුල්කරගනිමින් විපක්ෂයේ සාමාජිකයින් බිය ගැන්වීම නවත්වන්න By ciawpdev - September 15, 2021 0 304 FacebookTwitterPinterestWhatsApp ආගමික අන්තවාදය මුල්කරගනිමින් විපක්ෂයේ සාමාජිකයින් බිය ගැන්වීමට රජය ගන්නා උත්සහය නතර කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඉල්ලා සිටියේය. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වල මන්දගාමීත්වය සම්බන්ධයෙන් ද ඔහු එහිදී අදහස් පළ කළේය.